විලවුන් වර්ග නියාමනය ජාතික ඖෂධ නියාමන අධිකාරියට මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලු විලවුන් වර්ග නියාමනය කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියට පවරා තිබේ. ඒ අනුව අද සිට මෙරට නිෂ්පාදන හා විදේශ රටවල් වලින් ආනයනය කරනු ලබන විලවුන් වර්ග ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බව එහි අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය කමල් ජයසිංහ මහතා සඳහන් කළේය.විලවුන් නියාමනයට වෙන් වූ ආයතනයක් මෙතෙක් නොතිබූ බැවින් කැබිනට් මණ්ඩල තීරණයක් ලෙස එය ජාතික නියාමන අධිකාරිය වෙත පවරා තිබේ.නිසි අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම නොකළ යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා සදහන් කරන්නේ මෙරට නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලුම විලවුන් වර්ග පසුගිය වසරේ ඔක්තෝම්බර් 10 වනදා සිට නියාමනය කර ඇති බවයි.
Related Articles
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට
අද (28) සිට රටපුරා සියලු සරසවි අනධ්‍යයන සේවකයන් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පවසයි. මාසික හිලව් භාෂා දීමනාව ලබා දීම වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම විධිමත් විශ්‍රාම වැටුපක් ස්ථාපිත කිරීම ලැබෙන මූලික වැටුප 2016-2017 වර්ෂවලට අදාළව ගණනය කිරීම උසස්වීම් සඳහා […]
The post විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට appeared first on Lankatruth.
Related posts:ඇමති ගිවිසුම කැඩුවා – ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයක් – අනධ්‍යයන සේවකයෝ පවසති
පොලිස්, STF පහරදීමට එරෙහිව විදුලි සේවකයෝ හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යති
අනධ්‍යයන සේවකයින් අද සිට අඛණ්ඩ වැඩවර්ජනයේ
අනධ්‍යයන සේවක අඛණ්ඩ වැඩ වර්ජනය අද සිට
ගුරු-විදුහල්පතිවරු අඛණ්ඩ වර්ජනයකට
සරසවි සේවකයන් අඛණ්ඩ වර්ජනයකට සූදානම්
වැටුප් කැපවත් අපි වර් ජනය කරණවා – විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලය
අනධ්‍යයන සේවකයෝ වර්ජනයක
ඡන්දෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි
පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු රට තුළ දේශපාලන ක්ෂේත්රයේ රනිල් – මෛත්‍රී – මහින්ද අතර කලබලයක් දක්නට ලැබුණද නියම කර ගත් පරිදි පාර්ලිමේන්තුව හෙට (19) රැස්වීමට නියමිතය. එහිදී න්‍යාය පත්‍රයට අනුව මන්ත්‍රී චර්යා ධර්ම හා ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පිළිබඳ විවාදය පැවැත්වෙනු ලැබේ. පවතින දේශපාලන වාතාවරණයට අනුව ආණ්ඩුවේ වෙනසක් වුවහොත් පාර්ලිමේන්තුවේ ආසනවල වෙනස්කම් සිදුවනු ඇත.
The post ඡන්දෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි appeared first on Lankatruth.
Related posts:නව රජය යටතේ පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද හදිසියේ රැස්වෙයි
වාස් ගැහුවා – ක්‍රිස් නෝනිස් පළමුවරට හෙළි කරයි
ඉතිහාසයේ පළමුවරට පාපන්දු සම්මේලනය කෝප් හමුවට කැඳවයි
ඡන්දෙන් පසු රනිල්ට භූමි කම්පාවක්
ඌව ඡන්දෙන් ඇඟිලි සලකුණටත් අපලයි
සෞදි කාන්තාවක් ඡන්දෙන් දිනයි
මෛත්‍රී – රනිල් ඡන්දෙන් පස්සේ සුපුරුදු ප්‍රේමවන්තයින් වෙනවා…
දුන් කාලය අවසානයි – අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී
බැඳුම්කර වංචා විමර්ශන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට දිවයිනට පැමිණ නැතැයි වාර්තා වේ. මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අධිකරණය ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා. මෙරට පුරවැසියෙකු නොවන අර්ජුන් මහේන්ද්‍රන් මහතා […]
The post දුන් කාලය අවසානයි – අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී appeared first on Lankatruth.
Related posts:අර්ජුන් ඇලෝෂියස්ට බැඳුම්කර ගණුදෙනුවේ තොරතුරු අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ලැබුණ හැටි හෙළිවෙයි.
ඇමතිකම් ඕන නම් දෙන්නම් – රනිල් මහේන්ද්‍රන්ගේ කතාව මගහරී
VIdeo: මානව හිමිකම් ගැන මොර දුන් මහින්ද විවාදය මගහරී
ජනපති අධිකරණ නියෝගය අත්හිටුවයි
දුමින්ද ගැන දුන් නියෝගය කොළඹ මහාධිකරණ ඉවත්කරයි
ශිෂ්‍ය උද්ඝෝෂණ පාගමනට අධිකරණ නියෝගය හරස්වෙයි
විනිසුරු පිලපිටිය දුන් නියෝගය ගැන නීති ක්ෂේත්රයේ විමතිය
අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට එයි