Politics Sri Lanka

මහනුවර ඇඳිරි නීතිය ඉවතට.

මහනුවර ඇඳිරි නීතිය ඉවතට.

මහනුවර දිස්ත්‍රික්කයට අද දිනයේ ඇඳිරි නීතිය නොපැනවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. අද දිනය වනවිට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කළේය.