නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු දිවුරුම් දී තිබෙනවා.
ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ.
Related Articles
වතු කම්කරු වැටුප ගැන සාකච්ඡාව පස්වරු 1 ට
Posted on Author admin
වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර ගැනීමේ සටනට ආණ්ඩුව මැදිහත් නොවුනහොත් සිය අමාත්‍යධුරයෙන් තමන්ද ඉල්ලා අස්වන බව විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්… Read More
කොටස් වෙළඳපොලේ සුළු වර්ධනයක්
Posted on Author admin
කොළඹ කොටස් වෙලඳපොල ඊයේ දිනයේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 1.98 කින් ඉහළ ගොස් ඒකක 5932.45 ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩි පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 2.76 කින් ඉහළ ගොස් ඒකක 3043.41 ක් ලෙස… Read More
ඉදිරි දින කිහිපය තුළ තද වැසි – වැඩිම බලපෑම රත්නපුරට
Posted on Author admin
ඉදිරි දින කිහිපය තුළද දිවයිනේ බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ලබන… Read More