නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු දිවුරුම් දී තිබෙනවා.
ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ.
Related Articles
හිරුට විස්සයි තෑගි වැස්සයි 10 වන ට්‍රක් රථය අද පස්වරුවේ
Posted on Author admin
හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන්ට පිරිනැමෙන 10 වන ට්‍රක් රථය අද ලබාදීමට නියමිතයි. හිරු අසන්නන් අතුරින් ඊට අදාළ… Read More
මිහින්තලා පුද බිමේ දාගැබක් මත නැගී ඡායාරූප ගත් දෙදෙනා රිමාන්ඩ්
Posted on Author admin
අනුරාධපුර – මිහින්තලා පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා…. Read More
ඥානසාර හිමියන් ගැන කතා කරන්න, බුද්ධ ශාසන ඇමති අද ජනපති හමුවට
Posted on Author admin
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (19) දිනයේදී තමන් ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා. හිරු ප්රවෘත්ති… Read More