මෙරට පවතින රැකියා සූක්ෂම අයුරින් ඉන්දියාවට පැවරීමේ සූදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ රෝහල්වල රෙදි සේදීමේ කටයුතුද ආණ්ඩුව ඉන්දියාවට භාරදීමට සූදානමින් සිටින බවයි.
Related Articles
ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයාට ඇමරිකාවෙන් ඩොලර් මිලියනයක ලන්සුවක්
Posted on Author admin
අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉවහල් වන තොරතුරක් ලබාදෙන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ලබාදෙන බව ඇමරිකා… Read More
මහනුවර සිද්ධිය ගැන අගමැතිගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙසක්
Posted on Author admin
මහනුවර කලබලකාරී සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව හැකි ඉක්මනින් නීතිමය පියවර ගන්නා ලෙස තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා… Read More
මාතරදී සිසුවෙකු ඝාතනය කෙරේ
Posted on Author admin
මාතර ඇළවේල්ල පාර ආසන්නයේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කර තිබෙනවා. අද පස්වරුවේ එම උපකාරක පන්තිය අසළට පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු මෙම ඝාතනය සිදුකර… Read More