Gossips

මහනුවර සිද්ධිය ගැන නීතිඥ සංගමය කතා කරයි

මහනුවර ඇතිවූ සිදුවීමේදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමේ වගකීමෙන් වත්මන් රජයට බැහැර විය නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ නීතියේ පාලනය යළි ස්ථාපනය කිරීම සදහා වගකිවයුතු සියලු දෙනා කටයුතු කල යුතු බවයි.