මෙරට සම්පත් අයිති කර ගැනීමේ දෙමළ ඩයස්පෝරා උත්සහය නව අරුතකින් කරළියට පැමිණ ඇති බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ අදහස් පළ කළේ කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
එක්දින ලෝක කුසලානයට සංචිත නම් කිරීම 23 වනදාට පෙර
Posted on Author admin
එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වන සියලු කණ්ඩායම්වල සංචිත ලබන 23 වනදාට පෙර නම් කළ යුතු වනවා. මේ වනවිට නවසීලන්තය පමණක් තරඟාවලියට සහභාගි වන සිය කණ්ඩායම… Read More
බස්නාහිර පළාත තුළ විදුලි බස් සේවාවක්
Posted on Author admin
බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ඉදිරියේදී විදුලියෙන් ධාවනය වන බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. කැබිනට් අනුමැතිය හිමි වීමෙන් අනතුරුව මාස 3ක් තුළ මෙම… Read More
පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලිවලට විසඳුම්
Posted on Author admin
පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි සඳහා විසඳුම් ලබාදීමේ විශේෂ හමුව අද බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අංශ පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී…. Read More