Politics Sri Lanka

මහනුවර පාසල් සදුදා යළි විවෘත කෙරෙන ලකුණූ.

මහනුවර පාසල් සදුදා යළි විවෘත කෙරෙන ලකුණූ.

පවතින උණුසුම් තත්වය සාමකාමී මුහුණුවරක් ගතහොත් එළඹෙන 12 වැනිදා (සදුදා) දිනයේ මහනුවර පාසල් යළි විවෘත කිරීමට හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. පැවති කළහකාරී තත්වය හේතුවෙන් පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ සියළු පාසැල් දින නියමයක් නොමැතිව වසා දමන ලදි.