හොරොව්පොතාන – වාගොල්ලාකඩ වැව් රක්ෂිතයේ නිදන් හාරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු හොරොව්පොතාන පොලීසිය ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සමඟ නිදන් හෑරීම සඳහා යොදා ගත් උපකරණ සහ පූජා භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් වයස අවුරුදු 22ක්, 46 ක් සහ 52ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.
Related Articles
දෙමළ සන්ධානය විපක්ෂ නායක ධුරය අතහැරීමට සුදානමින්
Posted on Author admin
ජාතික ආණ්ඩු සංකල්පයෙන් තොරව ඉදිරියේදී නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, බහුතර විපක්ෂයට, විපක්ෂ නායක ධුරය ලබාදීමට කටයුතු කළහොත් කිසිදු විරුද්ධත්වයක් නොදක්වන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. පවතින… Read More
දියණිය අපයෝජනයට ලක් කළ පියාට, වසර 60ක සිර දඬුවම්
Posted on Author admin
සිය 13 හැවිරිදි බාල වයස්කාර දියණිය වසර කිහිපයක් පුරා අවස්ථා කිහිපයකදී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ 5 දරු පියෙකුට තංගල්ල මහාධිකරණය විසින් ඊයේ (11) වසර 60ක සිර දඬුවමක් නියම කළා. එමෙන්ම අගතියට පත්… Read More
බස් සංගම් වර්ජනයකට සැරසෙයි
Posted on Author admin
බස් ගාස්තු වැඩිවීමක් ලබා නොදෙන්නේ නම් එළඹෙන 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් පවත්වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සමිති සම්මේලනය පවසනවා. Read More