සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත, මුදල් පනත යටතේ වන නියෝගයක් සහ සුරාබදු ආඥා පනත යටතේ වන නිවේදනයක් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
සුරාබදු ආඥා පනත යටතේ නියමයන්ට අනුව කිතුල් ගස හැර අනෙකුත් ගස්වලින් රා මැදීමට මෙහිදී බලපත්රයක් නිකුත් කෙරෙනු ඇති.
Related Articles
ශ්රී ලංකා සුපිරි ක්රීඩකයා පන්දුව අත්හරියි ?
Posted on Author admin
ශ්රී ලංකා සීමිත පන්දුවාර ක්රිකට් නායක තුන් ඉරියව් ක්රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියේදී පන්දු යැවීමෙන් ඉවත්වීමට අදහස් කරගෙන සිටින බව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති ග්රැහැම් ලැබ්බ්රෝයි… Read More
අකුණුසැර වැදීමකින් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
රත්නපුර – හතමුණ ප්රදේශයේදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ ප්රදේශයට පැවති වර්ෂාපතනයත් සමග මෙලෙස අකුණුසැර වැදීමෙන් මියගොස් ඇත්තේ එම ප්රදේශයේම පදිංචි 34 හැවිරිදි… Read More
අවම උද්ධමනය ජනවාරියේ
Posted on Author admin
පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසු අවම උද්ධමන අගය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තාවී තිබෙනවා. ඒ අනුව එම මාසයේ ලක්ෂමය උද්ධමනය සියයට 5.4 ක් දක්වා අඩු වී ඇති අතර, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එය දැක්වුණේ… Read More