Gossips

වාහන පාවිච්චි කරන අයට ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

වාහන පාවිච්චි කරන අයට ගන්න ඉන්න අයට සුබ ආරංචියක් "
මෝටර් වාහන ලියාපදිංචි කිරීම පෞද්ගලික අංශයට
මෝටර් වාහන ලියාපදිංචි කිරීම ඉදිරියේදී පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු භූමියේ ඉදිකෙරුණු නව ලේඛණාගාරය විවෘත කිරීමට එක්වෙමින්.
– නිමල් සිරිපාල ද සිල්වා
– දැන් ඊ මෝට්‍රරින් ව්‍යාපෘතිය ආවම මෝටර් වාහන පාවිච්චි කරන අයට ඉතාම පහසුවක් ලැබෙනවා. තැරැව්කාරයෝ ඕන නැහැ. මොකද ඒක පෞද්ගලික අංශයෙන් කරන්නේ. මේ දූෂණය, කාර්යක්ෂමතාවය අඩු කරන්න නැත්නම් මේ ඔක්කොම පෞද්ගලීකරණය කරනවා නෙවෙයි.