ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නිසා තමන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
කුරුණෑගල අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සරත් රත්නායක මේ බව සදහන් කළා.
Related Articles
අවසන් එක්දින ගැටුමේදී දකුණු අප්‍රිකානුවන්ට දැවැන්ත ඉලක්කයක්
Posted on Author admin
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු… Read More
ජාතික ආර්ථික සභාව ETI ආයතනයෙන් වාර්තාවක් ඉල්ලයි
Posted on Author admin
ETI ආයතනයේ වත්කම් විකිණීමේ ගනුදෙනුව පිළිබඳව සහ එහි ආයෝජක සමාගමේ හිමිකාරිත්වය ගැන සවිස්තරාත්මක වාර්තාවක් අවශ්‍ය බව ජාතික ආර්ථික සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ, ඊ.ටී.අයි. ආයතනය සම්බන්ධයෙන්… Read More
ඇමරිකාවේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
ඇමරිකාවේ දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එම වෙඩි තැබීමෙන් තවත් පොලිස් නිලධාරින් හතරදෙනෙකු තුවාල ලබා… Read More