Gossips බිත්තර නිෂ්පාදකයින්ගෙන් චෝදනාවක් Posted on March 8, 2018 Author admin Comments Off on බිත්තර නිෂ්පාදකයින්ගෙන් චෝදනාවක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නිසා තමන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. කුරුණෑගල අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සරත් රත්නායක මේ බව සදහන් කළා.