රත්මලාන ගොළුමඩම මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමකින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා තුවාල ලබා තිබෙනවා.
ඔහු රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Related Articles
අල්ලස් ගත් CID සැරයන්වරයෙකු අත්අඩංගුවට
Posted on Author admin
ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 80000ක අල්ලසක් ලබා ගැනීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සපුගස්කන්ද ප්‍රදේශයේදී සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති… Read More
ඕස්ට්‍රේලියාව සමග දෙවන ටෙස්ට් තරගයේ පිතිකරණ පුහුණුකරු ධුරය අවිශ්කට
Posted on Author admin
ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත් කර තිබෙනවා. ඒ දැනට පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන ජෝන් ලූවිස් පෞද්ගලික හේතුවක්… Read More
මැණික් ඉල්ලම් තොගයක් සමඟ හැටන් – දික්ඔයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට – (ඡයාරූප)
Posted on Author admin
හැටන් – දික්ඔය ප්‍රදේශයේදී බලපත්‍රයක් නොමැතිව මැණික් ඉල්ලම් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඔවුන් ඒ සඳහා යොදාගත් වෑන් රථය සහ උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන්… Read More