සුළු පිරිසක් සිදුකරන ලද අනුවණ ක්‍රියාවක් නිසා ජාත්‍යන්තරව මෙන්ම, සමාජීය හා ආර්ථික වශයෙන් රටට සිදුවූ හානිය ඉතා බරපතල බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලා.
මහනුවර පවතින තත්ත්වය පිලිබදව අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
Related Articles
මත්පැන් ප්‍රවාහනය කළ කාන්තාවක් ඇතුළු තුන්දෙනෙකු අල්ලයි
Posted on Author admin
පෑලියගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මොවුන් නීතිවිරෝධී මත්පැන් බෝතල් 50 ක් පමණ මෙලෙස ප්‍රවාහනය… Read More
අලුත් මදුරු විශේෂ දෙකක් සොයාගැනේ
Posted on Author admin
හික්කඩුව – ගල්දුව ප්‍රදේශයෙන් නව මදුරු විශේෂ දෙකක් හඳුනාගෙන තිබෙනවා. ඊයේ හික්කඩුව ප්‍රදේශයේ නව කීට විද්‍යාගාරයක් විවෘත කිරිමේ අවස්ථාව එක්වෙමින් ජාතික බරවා මර්දන මධ්‍යස්ථානයේ කීට විද්‍යා… Read More
මහසෝන් බලකායේ ප්‍රධානියා යළි රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 3 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත… Read More