Gossips

බිහිසුණු වීඩියෝ ක්‍රීඩාවලට ඇමරිකාව වැට බඳී

බිහිසුණු වීඩියෝ ක්‍රීඩා තහනම් කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු වී ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය දා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාසලක් තුළ 19 හැවිරිදි තරුණයෙකු සිදුකළ වෙඩි තැබීමකින් 17 දෙනෙකු මිය යාමේ සිදුවීමෙන් පසුවයි මෙම තහනම සම්බන්ධයෙන් අවදානය යොමු වී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.