මුහුණු මාරුව නොව අවශ්‍යව ඇත්තේ ආණ්ඩු මාරුවක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
කොළඹ අද (08) කැදවා තිබූ මාධ්‍ය හමුවේදී එහි නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියේ නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
Related Articles
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සී.අයි.ඩී යට
Posted on Author admin
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද පෙරවරු 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ… Read More
ත්‍රිපිටකාභිවන්දනා සතිය ඇරඹේ. – බෞද්ධ ධඡය ඔසවන්නැයි ඉල්ලීමක්
Posted on Author admin
ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් අද සිට ලබන 23 වන දා දක්වා සතිය ‘‘ත්‍රිපිටකාභිවන්දනා සතිය’’ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වෙනුවෙන් සියළු නිවෙස්වල විහාරස්ථානවල… Read More
මගීන් පුරවාගෙන නතරවූ දුම්රිය යළි පණගැන්වූ සිසුවා
Posted on Author admin
පසුගිය දිනක ධාවනය වෙම්න් පැවති කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියක් සිසුවෙකු විසින් දෝෂය සකසා නැවත ධාවනයට එක්කල අවස්ථාවක් බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වූවා. මේ පිළිබඳව තොරතුරු… Read More