Sports

ඉන්දියාව හා බංග්ලාදේශය අද තරග බිමට

COLOMBO (News 1st) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අද පැවැත්වීමට නියමිතව තිබේ. තරගාවලියේ දෙවැනි තරගය වන මෙය අද රාත්‍රි 7.00 ට ආරම්භවීමට නියමත ය.

The post ඉන්දියාව හා බංග්ලාදේශය අද තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.