‘නීතිය හා සාමය’ රංජිත් මද්දුම බණ්ඩාරට නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ පත් කර තිබේ. ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව ඇත.අමාත්‍ය සාගල රත්නායක මහතා මීට පෙර එම අමාත්‍ය ධුරයේ කටයුතු කළ අතර පසුගිය දා සිදු කළ කැබිනට් සංශෝධනයේ දී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙනු ලැබුවා.
Related Articles
නාමල් කරුණාරත්නගේ යෝජනාවක් අනුව වයඹ පළාතේ පොල් ඉඩම් කට්ටිකිරීම තහනම් කරයි
පොල් ඉඩම් කට්ටිකිරීම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තීරණයක් ගෙන තිබේ. පොල් වතු හිමියන්ගෙන් සහ පොල් ආශ්රිත කර්මාන්තයේ යෙදෙන්නන්ගෙන් තමන් වෙත පැමිණ තිබූ යෝජනා ගණනාවක් සැලකිල්ලට ගනමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විසින් අද දින කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට මෙම යෝජනාව සිදුකරමින් […]
The post නාමල් කරුණාරත්නගේ යෝජනාවක් අනුව වයඹ පළාතේ පොල් ඉඩම් කට්ටිකිරීම තහනම් කරයි appeared first on Lankatruth.
Related posts:ජවිපෙ මධ්‍යම පළාතේ සම්බන්ධීකරණ කාර්යාල විවෘත කරයි
පොල් සංවර්ධන මණ්ඩලයත් උතුරේ ඉඩම් අල්ලාගෙන
පොල් තේරූ ගිලන්රථ රියැදුරුට එළව පොල් පෙනෙන වැඩක්!
පොල් ඇමතිගෙන් මල්ලේ පොල් කතාවක්
නීතිඥ කරුණාරත්නගේ “මුස්ලිම් නීතිය” හෙට දොරට වඩී
කතරගම බස්නායක නිලමේ බලහත්කාරයෙන් ඉඩම් ඩොසර් කරයි
වැඩවර්ජනවලට බයෙන් SMS තහනම් කරයි
ආර්ජන්ටිනාව රූ රැජින තරග තහනම් කරයි
හිටපු ජනපති අතිරේක ලේකම්ට ඇප
ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන මිලදී ගෙන රජයේ මුදල් ලක්ෂ 175ක් වංචා කිරිමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති අතිරේක ලේකම් කේ.ඩී. ගුණරත්න මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (08) නියෝග කර තිබේ. රුපියල් 50,000 මුදල් හා ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප 02ක් ඔහුට ඇප නියම කර […]
The post හිටපු ජනපති අතිරේක ලේකම්ට ඇප appeared first on Lankatruth.
Related posts:හිටපු ජනපති අතිරේක ලේකම් සහ ගණකාධිකාරි අත්අඩංගුවට
බ්‍රසීල හිටපු ජනපති ලූලා ද සිල්වාට සිර ඳඩුවම්!
ජනපති රථගායට කෝටි 300ක්
සිල්රෙදි නඩුව: ලලිත් වීරතුංගට – අනුෂ පැල්පිටට අවුරුදු 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම්
ගෝඨාගේ හිටපු අතිරේක ලේකම් බරපතල වංචා කොමිසමට
ඇවන්ගාඩ් චෝදනා ලැබූ ගෝඨාභය ලඟ හිටපු අතිරේක ලේකම්වරිය වජිරගේ අමාත්‍යාංශයට
මොහාන්ට,නාවාස්ට, හිටපු ලෙකෝ ලේකම්ට නඩු
හිටපු ඇමතිට, ඇමති ලේකම්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු
ආණ්ඩුව හොර රහසේම එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරයි
ජනතා විරෝධය මැද අත්සන් කිරීම අඩාල වූ එට්කා ගිවිසුම යළි සක්‍රීය වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ. එට්කා ගිවිසුම හරහා මෙරට බොහෝ සේවාවන් ඉන්දියාවට පැවරීමට රජය මේ වනවිට කටයුතු කරමින් පවතින බවට තොරතුරු වාර්තා වේ. එට්කා ගිවිසුම අත්සන් කිරීමට පෙර ලංකාවේ රෝහල්වලට රෙදි සේදීම ඉන්දියාවට පවරා දීමට මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත. මීට […]
The post ආණ්ඩුව හොර රහසේම එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරයි appeared first on Lankatruth.
Related posts:ගෝඨාභයගේ ගිවිසුම ආණ්ඩුව අලුත් කරයි?
දෙරටේම අපේක්ෂාව මේ වසරේදීම එට්කා ගිවිසුම අත්සන් කිරීමලු
නව ඉඩම් පනතකට ආණ්ඩුව රහසේම වැඩ
විරෝධය නොතකා ආණ්ඩුව එට්කා ගෙන ඒමට සැරසේ!
25,000 දඩය ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව කියයි
හැකිනම් සජිත්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර පෙන්වන්නැයි අගමැතිට අභියෝග කරයි
ආණ්ඩුව ජලසම්පත ඈවර කරයි.
බීජගොවිපොළ හොර රහසේම බදු දෙයි