පොහොර සහනාධාරය පෙර පරිදිම ගොවීන්ට පොහොර සහනාධාරය පෙර පරිදිම පොහොර වශයෙන්ම යළි ගොවීන් වෙත ලබාදීමට ඇමැති මණ්ඩල සාකච්ජාවේදී රජය තීරණය කර තිබේ. ඒ අනුව පොහොර සහනාධාරය පොහොර වශයෙන් ලබාදීම පෙර පරිදිම ක්‍රියාත්මක කෙරෙන අතර වී ගොවීන්ට රුපියල් 500ක්ද අනෙකුත් අතුරු බෝග වගාකරුවන්ට රුපියල් 1200ක්ද වටිනාකමකින් යුක්තව පොහොර සහනාධාරය හිමි වේ.යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව කෘෂිකර්ම අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය කළ ඒකාබද්ධ යෝජනාව අනුව පොහොර සහනාධාරය හිමි මුදල් ගොවීන්ගේ බැංකු ගිණුමට බැර කිරීමට මීටපෙර තීරණය කර තිබිණි.
Related Articles
අපි ගෙනා දූෂණ විරෝධී සටන් පාඨය අද අනෙකුත් සියලු දේශපාලන පක්ෂවලම සටන් පාඨය වීම ජනතා ජයග්‍රහණයක්…
“මෙවර අපේ මැතිවරණ සටන් පාඨය වුණේ, “ගම ගොඩනගන දූෂණය පරදන ජවය” යනන්යි. අද වනවිට ජවිපෙ සටන් පාඨය අනෙකුත් සියලු දේශපාලන පක්ෂවල සටන් පාඨය බවට පත්වෙලා. ඒ වගේම අද රටේ ප්‍රධාන සටන් පාඨය වෙලා තිබෙන්නේ දූෂණයට එරෙහි සටනයි. අපි ගෙනා දූෂණ විරෝධී සටන් පාඨය අද අනෙකුත් සියලු දේශපාලන පක්ෂවලම සටන් පාඨය වීම ජනතා ජයග්‍රහණයක්…” යැයි ජනතා […]
The post අපි ගෙනා දූෂණ විරෝධී සටන් පාඨය අද අනෙකුත් සියලු දේශපාලන පක්ෂවලම සටන් පාඨය වීම ජනතා ජයග්‍රහණයක්… appeared first on Lankatruth.
Related posts:ජනතා සටන් පරාජය කිරීමට ගෙනා මැතිවරණ සටනින් ආණ්ඩුව පරාජය කළ යුතුයි – ටිල්වින්
මුළු රටේම පැවැත්වෙන ඡන්දයක් ලබාගත හැකීවීම ජනතා ජයග්‍රහණයක්…
දූෂණ මර්ධණ කමිටු ලේකම් කාර්යාලය වැහුවට දූෂණ විරෝධී හඬ වැහිලා නැහැ
ආණ්ඩුවේ දූෂණ බර ජනතාව මත පටවමින් ඉන්නවා – දූෂණ විරෝධී හඬ
“දූෂණ විරෝධී මෛත්‍රී” දූෂණ වසා දැමූ හැටි !
රනිල්ගේ වහසිබස්වලට ජනතා සටන් යට කරන්න ජවිපෙ ඉඩ දෙන්නේ නැහැ
සයිටම් විරෝධී සටන ජනතාවගේ එකක් – සියලු බලවේග එක්ව ජයග්‍රහණය කළ යුතුයි
සයිටම් විරෝධී සටන් තිව්ර වෙයි – සරසවි සිසූහු කොළඹ කඳවුරු බඳිති
ණය ගැන අහන්න වෙන්නේ වයිමගෙන් තමයි
The post ණය ගැන අහන්න වෙන්නේ වයිමගෙන් තමයි appeared first on Lankatruth.
Related posts:අත්අඩංගුවට ගන්න වෙන්නේ මගේ පස්ස තමයි
උමා ඔය කළු හර්තාලය…
SLMC නව සභාපතිට හූ සංග්‍රහයක්…
විදුලි සේවකයෝ සටන ජයගනිති
අගමැතිට කිසිම නීතිමය ගිවිසුමකට එළඹෙන්න බැහැ
ඇලෝසියස්ගෙන් බැංකු ගිණුම් වාර්තා ඉල්ලයි
පළාත් සභා තියන්න වෙන්නේම දෙසැම්බර් 09
කෝප් සාමාජිකියන් 05ක් ඇලෝසියස් සමග දුරකථනයෙන් කතා කරලා
මේ දූෂිත ආණ්ඩුවත් පරාජිත දූෂිත කල්ලියත් පරාජය කිරීම පුංචි ඡන්දයේ ජනතාවගේ වගකීමක්
මේ දූෂිත ආණ්ඩුවත්, පරාජිත දූෂිත කල්ලියත් පරාජයට පත්කිරීමේ දෙයාකාරයක අභියෝගයක් මෙවර මැතිවරණයේදී පවතින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. දූෂිත ක්‍රියාවලියේ උත්පත්තිය ප්‍රාදේශීය හා නගර සභා ආයතන බැවින් නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරවෙන් කැපීම දක්වා යෑමට ඉඩ නොදී මෙවර ඡන්දය නිවැරැදිව භාවිත කරන්නැයි දේවසිරි මහතා ඉල්ලීමක් කළේය. රටේ දේශපාලනය ගැන කලකිරීමෙන් ඡන්දය භාවිත නොකිරීම නිෂ්ඵල […]
The post මේ දූෂිත ආණ්ඩුවත් පරාජිත දූෂිත කල්ලියත් පරාජය කිරීම පුංචි ඡන්දයේ ජනතාවගේ වගකීමක් appeared first on Lankatruth.
Related posts:දූෂිත ගනුදෙනුවේ සැලසුම්කරු රනිල් වික්රමසිංහයි – කෝප් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමයි
ගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් ස්වාභාවික විපත් ගැන තක්සේරුවක නැහැ
ජනතා සටන් පරාජය කිරීමට ගෙනා මැතිවරණ සටනින් ආණ්ඩුව පරාජය කළ යුතුයි – ටිල්වින්
පළාත් පාලන ආයතන අයවැය පරාජය කිරීම දායක වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව ආණ්ඩුව කෝටුව අතට ගනී
මුලතිව්, පුදුකුඩිඉරිප්පු පුංචි ඡන්දයේ ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද ඇරඹේ
පුංචි ඡන්දයේ තහනම අවසන්…
ව්‍යවස්ථාව නොසලකා කටයුතු කරන ආණ්ඩුව පලවා හැරීමට පෙරමුණ ගැනීම වැඩකරන ජනතාවගේ වගකීමක් – NTUC
පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීමේ දින තීරණය කරයි