Gossips

නිදහස් කුසලානයේ අද තරඟය 7 ට

නිදහස් කුසලාන පන්දු වාර විස්සයි විස්ස තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය අද පැවැත්වෙනවා.
ඒ අනුව රාත්‍රී 7 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ එම තරගය ආරම්භවීමට නියමිතයි.
නිදහස් කුසලාන පළමු තරඟයෙන් ඉන්දියාව පරදවා කඩුලු 5ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
අද බොහෝදුරට පිටියට එක්වියහැකි කණ්ඩායම් විදෙස් ක්‍රීඩා මාධ්‍ය මෙලෙස වාර්තාකර තිබුනා.
Bangladesh (possible):
1 Tamim Iqbal,
2 Soumya Sarkar,
3 Liton Das,
4 Mushfiqur Rahim (wk),
5 Mahmudullah (capt.),
6 Ariful Haque,
7 Nurul Hasan,
8 Mehidy Hasan Miraz,
9 Nazmul Hossain
10 Taskin Ahmed,
11 Mustafizur Rahman
India (possible):
1 Shikhar Dhawan,
2 Rohit Sharma (capt.),
3 Suresh Raina,
4 Manish Pandey,
5 Rishabh Pant,
6 Dinesh Karthik (wk),
7 Vijay Shankar,
8 Washington Sundar,
9 Yuzvendra Chahal,
10 Jaydev Unadkat,
11 Mohammed Siraj