දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීම සඳහා හංගේරියානු රජය මගින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී තිබෙනවා.
ඒ අනුව අදාළ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව ඇති අතර, මෙමඟින් දුම්රිය හරස් මාර්ග 400 ක් සඳහා දුම්රිය ආරක්ෂක පද්ධති සවි කිරීමට නියමිතයි.
Related Articles
රටේ ඉදිරි ගමන සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග
Posted on Author admin
රටේ ඉදිරි ගමන සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් සිටින බවට ජනතාව තුළ විශ්වාසයක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර එක්සත්… Read More
යෝධ ඇළට යතුරුපැදියක් පෙරළීමෙන් එක් දරු පියෙකු මිය යයි
Posted on Author admin
හිඟුරක්ගොඩ – හතමුණ ප්‍රදේශයේ දී යෝධ ඇළට යතුරුපැදියක් පෙරලීමෙන් එය පදවාගෙන ගිය පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ මොහු, ඥාති නිවසකට ගොස් නැවත සිය නිවස බලා පැමිණෙමින් සිටියදී යතුරුපැදිය… Read More
මහ මැතිවරණයක් මගින් ස්ථාවර රටක් ගොඩනැගීමට ජනතාවට ඉඩසලසාදී තිබෙනවා – අගමැති
Posted on Author admin
මහ මැතිවරණයක් මගින් ස්ථාවර රටක් ගොඩනැගීමට ජනතාවට ඉඩසලසාදී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ විශේෂ පණිවුඩයක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. මේ අතර… Read More