දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීම සඳහා හංගේරියානු රජය මගින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී තිබෙනවා.
ඒ අනුව අදාළ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව ඇති අතර, මෙමඟින් දුම්රිය හරස් මාර්ග 400 ක් සඳහා දුම්රිය ආරක්ෂක පද්ධති සවි කිරීමට නියමිතයි.
Related Articles
113 දින 5කින් පෙන්වන්න සූදානම් – ඇමති එස්.බී
Posted on Author admin
113ට එහා ගිය පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වීමට ඉදිරි දින 5 තුළ දී ආණ්ඩුවට හැකියාව පවතින බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊට අදාළ… Read More
එජාප රජය වහා ඉවත්විය යුතු බව පොදුජන පෙරමුණ කියයි
Posted on Author admin
රටේ ආරක්ෂාව නොමැතිවීම සහ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති හෙයින් එක්සත් ජාතික පක්ෂ රජය වහාම ඉවත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැඳවා… Read More
කෙසෙල්වත්තේ දිනුකගේ ඥාතියෙකු මත්කුඩු සමඟ අත්අඩංගුවට
Posted on Author admin
මාකඳුරේ මධුෂ් සමඟ දැනට අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජිකයෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ මාමා කෙනෙකු වන අල රංජි නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More