මහනුවර දිස්ත්‍රික්කය හැර අනෙකුත් ප්‍රදේශයන්හි තත්ත්වය සාමකාමී බැවින් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී වගකීමෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ, රට තුළ පවතින තත්ත්වය පිළිබද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
Related Articles
නිළියක් සමග යහන්ගත වෙන්න විසිපන්දාහයි – ඔන්ලයින් නිළි ගණිකා ජාවාරාමේ විස්තරේ.!
නිළියන් සහ මෝස්තර නිරූපණ ශිල්පිනියන් යැයි කියාගන්නා බොහෝ තරුණියන් පිරිසක් අද සමාජයේ සිටියි. සමාජ ජාලා තුළ ප්‍රසිද්ධ එක්තරා විහිළුවකින් කියවෙන්නේ සාමාන්‍ය පෙළ අසමත් ඕනෑම තරුණියකට නිළියක කෝ නිරූපිකාවක වී උපාධියක් ලබා ගත් තරුණියක මෙන් සිය දහස් ගුණයක් ඉපැයිය හැකි බවයි. එම කතාව තුල විහිලුවකින් එහාට ගිය සමාජ සත්‍යයක් සැගව තිබේ. අද සමාජයේ එක් නිර්මාණයකින් පමණක් […]
ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
තංගල්ල – බෙලිඅත්ත – නලගම දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ… Read More
දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා වරුෂවිතාන දියණිය
2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව දෙවන ස්ථාන 3ක් සහ 6 වන ස්ථාන 5ක් පවතිනවා. දිවයිනේ ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය හිමිවී ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙකුටයි. පළමු ස්ථානයට විශාඛා… Read More