මහනුවර ඇතිවූ ගැටුම්කාරී සිද්ධි පසුපස සුළු ජන කොටස් රජයෙන් බිඳවීමේ අපේක්ෂාවෙන් පසුවන දේශපාලන පක්ෂයක් සිටින බව, සම කැබිනට් ප්‍රකාශක
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ප්රමුඛ අවධානය යොමුවූයේ ද මහනුවර තත්ත්වය පිළිබඳවයි.
Related Articles
කෝටි දෙකක රත්රන් වළලු තොගයක් සමඟ ගුවන් යානා කාර්යමණ්ඩල සමාජිකයෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් රත්රන් වළලු තොගයක් සමඟ ගුවන් යානා කාර්යමණ්ඩල සාමාජිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (11) උදෑසන මෙලෙස… Read More
ඇලෝසියස් සහ පලිසේනට ඇප ලබාදීම ගැන තීන්දුව ඔක්තෝම්බර් 11
Posted on Author admin
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප ලබාදීම පිළිබඳ තීන්දුව, ඔක්තෝම්බර් 11 වනදා ලබාදීමට අභියාචනාධිකරණය අද තීරණය කළා. ඒ, අදාළ… Read More
මධූෂ් ඇතුළු පාතාල නායකයන්ගේ විමර්ශන සඳහා ඩුබායි යන පොලිස් කණ්ඩායම පත් කෙරේ
Posted on Author admin
පාතාල නායක මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට සහය ලබාදීම සඳහා මෙරටින් පිටත්ව යන පරීක්ෂණ කණ්ඩායම පත්කර තිබෙනවා. ඊට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, නොවිසඳුණු අපරාධ විමර්ශන… Read More