මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව ඉහළ නංවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
පවතින තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අද පස්වරුවේ මහනුවර ප්‍රදේශයට ගොස් තිබුනා.
එහිදී ආගමික නායකයන් මෙන්ම ආරක්ෂක අංශ බලධාරීන් සමග සාකච්ඡා කළ බවයි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ.
Related Articles
හිරුට විස්සයි – තෑගි වැස්සයි හතරවන ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන (ඡායාරූප)
Posted on Author admin
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More
විදුලි බිලෙන් බර පටවන්නේ නැහැ – ඇමති රවී
Posted on Author admin
ජනතාවට බරක් නොවන ආකාරයෙන් විදුලි බිල පවත්වාගෙන යාමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති, ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා. සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද පෙරවරුවේ… Read More
අනතුරකින් ඉන්දියාවේ පාසල් සිසුන් 9 දෙනෙකු මරුට
Posted on Author admin
නැගෙනහිර ඉන්දියාවේ – බිහාර් ප්‍රාන්තයේ පාසලක් ඉදිරිපිට රැදී සිටි සිසුන් 9 දෙනෙකු වෑන් රථයකට යටවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම සිසුන් අද පාසල නිමවීමෙන් අනතුරුව, පාසලේ… Read More