අධික ස්ථූලභාවය අවම කිරීම සදහා විශේෂ මැණික් වර්ග යොදා සකස් කළ බඳ පටියක් මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ ආයතනය මගින් හඳුන්වාදී තිබෙනවා.
එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ තෝරමල්ලි මැණික් වර්ගය සහ රබර් යොදා ගෙන මෙම බඳ පටිය නිපදවා ඇති බවයි.
Related Articles
වෛද්‍යවරයෙක් තමන් දුෂණය කළ බව පවසමින් තරුණියක් සියදිවි හානි කරගනී
Posted on Author admin
හැටන් ඩන්බාර් ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කළ තරුණියක් සියදිවි හානි කරගෙන තිබෙනවා. පසුගිය 27 වැනිදා මෙලෙස මියගොස් ඇත්තේ හැටන් යොක්ස් පොට් වත්තේ පදිංචි 22 හැවිරිදි තරුණියක්. ඇය… Read More
වන අලි ගැටලුව ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා – අමාත්‍ය සරත් ෆොන්සේකා
Posted on Author admin
වසරේ ගත වූ මාස 8 ක කාලය තුල වන අලි පහරදීමෙන් පුද්ගලයින් 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විවිධමිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලි 150 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විෂය භාර අමාත්‍ය සරත් ෆෝන්සේකා… Read More
එජාපයේ ජනපති අපේක්ෂකයා ගැන මත දෙකක්
Posted on Author admin
2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තවමත් තීරණය කර නොමැති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි… Read More