Gossips

මහනුවර ත්‍රිත්ව-ශාන්ත අන්තෝනි මහා ක්‍රිකට් තරඟය කල්දමයි

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික මහා ක්‍රිකට් තරඟය කල්දැමීමට තීරණය කර තිබෙනවා.