Facebook ඇතුළු සියලු සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවයි. රට තුළ පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ෆේස් බුක් , වට්ස් අප්, වයිබර් ඇතුළු අන්තර්ජාලයේ සියලු සමාජ ජාල වෙබ් අඩවි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලියව අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව තීරණය කර තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.ජාතිවාදය අවුස්සන හෝ භේද ඇති කරන අන්දමේ පළකිරීම් වාරණයට ලක් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.
Related Articles
පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව රජරට සිසූහු පාරට බසිති
පවතින අධ්‍යාපන හා සුභසාධන ගැටලු විසඳනවා වෙනුවට අසත්‍ය චෝදනා නගමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් සභාපති ඇතුලු සිසුන් කිහිපදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද (05) රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේදී විරෝධතාවයක් පැවැත්විණි. විශ්වවිද්‍යාල පරිපාලනය විසින් සිසුන්ගේ නිවෙස් වෙත දුරකතන ඇමතුම් ලබා දී දෙමාපියන් බියවැද්දීමේ කටයුතුවල නිරතව ඇති බවත් සිසූහු චෝදනා […]
The post පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව රජරට සිසූහු පාරට බසිති appeared first on Lankatruth.
Related posts:අත්තනෝමතික පන්ති තහනට එරෙහිව පෙරා සිසූහු පාරට බසිති
ව්‍යජ විසදුම් එපා ! මාලඹේ සයිටම් අහෝසි කරනු !! රජරට සිසූහු පාරට බසිති
මර්දනයට එරෙහිව සිසූහු පාරට බසිති
ගැසට් පත්‍රයට එරෙහිව පේරා සිසූහු පාරට බසිති
ආණ්ඩුවේ මැර ප්‍රහාරවලට එරෙහිව රුහුණු සිසූහු පාරට බසිති
ශිෂ්‍ය මර්ධනයට එරෙහිව සබරේ සිසූහු පාරට බසිති
ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව විද්‍යාපීඨ සිසූහු පාරට බසිති
අසාධාරණ පන්ති තහනමට එරෙහිව කොළඹ සිසූහු පාරට බසිති
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (05) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව බව වාර්තා වේ. එහිදී මහ බැංකු බැඳුම්කර සහ බරපතළ වංචා විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්. ලබන 06 වැනිදා අදාළ විවාදය පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඒ සඳහා ඉදිරි දින යොදා ගන්නේද යන්න පිළිබඳ මෙම පක්ෂ නායක රැස්වීමේ […]
The post විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට appeared first on Lankatruth.
Related posts:විශේෂ පක්ෂ නායක රැස්වීමක්
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්!
පාර්ලිමේන්තුව කල් තබයි – හදිසි පක්ෂ නායක රැස්වීමක්
දෝෂාභියෝග විවාදය තීරණය කිරීමට පක්ෂ නායක රැස්වීමක්
බැඳුම්කර විවාදයට දින ගන්න කතානායක පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නැයි අනුර කතානායකට ලියයි
අද විශේෂ පක්ෂ නායක හමුවක්
අද පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්
Facebook ඇතුළු සමාජ මාධ්‍ය තවදුරටත් අවහිරයි
තාවකාලිකව අවහිර කර තිබූ ෆේස් බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතාව තවදුරටත් ඉවත් කර නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. පැය 72ක කාලයක් සඳහා පමණක් අත්හිටුවා තිබු මෙම තහනම අද(10) දිනයෙන් අවසන් කෙරෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදි.
The post Facebook ඇතුළු සමාජ මාධ්‍ය තවදුරටත් අවහිරයි appeared first on Lankatruth.
Related posts:Facebook ඇතුළු සියලු සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවයි.
ඒඩ්ස් ඇතුළු සමාජ රෝග බෝවීම ඉහළට
ස්වාභාවික අපාදාවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සමාජ මාධ්‍ය මෙහෙවරක්
ජනපති ගොලයා ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්
BBC, CNN ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසකට ධවල මන්දිරය තහනම් !
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 06ට ඇප
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 06ක් යළි රක්ෂිත බන්ධනාගාරයට
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 06 දෙනාගේ ඇප අයැදුම ජනවාරියට