Gossips

එට්කා එපා – බන්දුල යළි කියයි

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වනවා නම් පළමුවෙන් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම වහා අත්හිටුවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.