හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු වූ නෙවිල් වන්නිආරච්චි වසර 5 කට අදාළව වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා තිබූ නඩු 5 කට ඔහු වරද පිළිගැනීම හේතුවෙන් එක් නඩුවකට රුපියල් දහස බැගින් දඩ නියම කෙරුණා.
Related Articles
ඌරුබොක්කේදී පිහි ඇනුමකින් කාන්තාවක් මරුට – සැකකරුත් සියදිවි හානිකරගනී
Posted on Author admin
ඌරුබොක්ක – ගල්බොක්ක ප්‍රදේශයේදී පුද්ගලයෙකු නිවාස දෙකකට බලහත්කාරයෙන් ඇතුලුවී සිදුකළ පිහි ඇනුමකින් එක් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර… Read More
දෙයියා මාමා දේවාලයට ගිය රෝගියා මරුට
Posted on Author admin
අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා දේවාලයකට පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියයාමේ පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල – දේවහූව… Read More
නිදහස් පක්ෂ 16 යේ කල්ලිය, 25 ක් වෙයි
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනාගේ කණ්ඩායමට තවත් එම පක්ෂයේම පිරිසක් සහය පළ කර ඇති බව හිටපු අමාත්‍ය, එස්.බී.දිසානායක… Read More