නිදහස් කුසලානයේ පළමු තරඟයේදීම විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වූවා. මේ අතර තරඟයේ වීරයා වෙමින් ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් එක් පන්දුවාරයකදී ලකුණු 32 ක් රැස්කරගත්තා…. Read More
Related Articles
යුධ, ගුවන්, නාවික විරුවන් එකට එක්වූ සුපිරි තූර්ය වාදක කණ්ඩායම වැඩ පෙන්වූ හැටි
Posted on Author admin
රුසියාවේ පැවැත්වෙන තූර්ය වාදක කණ්ඩායම් අතර තරඟයකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම එක්ව තිබෙනවා. එම කණ්ඩායම සිය දක්ෂතාව මේ වනවිට ඉදිරිපත් කර ඇති අතර ලොව ඕනෑම තැනක… Read More
වසර 2700කට පෙර යාපනය බලකොටුවේ ජාත්‍යන්තර වෙලඳ කලාපයක් පැවති බවට තොරතුරු
Posted on Author admin
වසර 2700 කට පමණ පෙර, යාපනය පෘතුගීසි බලකොටුව ආශ්රිත ප්‍රදේශයේ ජාත්‍යන්තර වෙළඳ කලාපයක් පැවති බවට එහි සිදුකළ කැණීම්වලදී හෙළිවී තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය… Read More
රාගල, ගල් ගුහාවක පුද්ගල මළ සිරුරු දෙකක් (ඡායාරූප)
Posted on Author admin
රාගල – සෙන්ලෙනාඩ් උඩ කොටසේ ඝන කැළෑවක පිහිටි ගල් ගුහාවක් තුළ තිබී සැක කටයුතු ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. මිය ගිය දෙදෙනා 29 සහ 31 යන වයස්වල පසුවන රාගල සහ මැදවත්ත – හල්ග්‍රන්ඔය… Read More