Sports

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

COLOMBO (Newsfirst) – නිදහස් කුසලාන තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක විශිෂ්ට ජයක් අද වාර්තා කළේය. ලකුණු 175ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 18යි පන්දු 3කදී කඩුලු 5ක් දැවී සිටියදී ය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. […]

The post ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.