රට පුරා හදිසි තත්වයක් 
රට තුළ උද්ගතව ඇති තත්වය හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කඩිනම් කරලීම සඳහා අමාත්‍යවරුන්වන රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා විසින් අද (26) පත් කර තිබේ. නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයා මෙම කමිටුවේ ලේකම් ධූරය දරනු ඇත. අද උදෑසන නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ […]
The post දූෂණ වංචා පිළිබඳ තීරණ ගැනීමට රාජිත, ස්වාමිනාදන්, අජත් පෙරේරාගෙන් යුත් කමිටුවක් appeared first on Lankatruth.
Related posts:මූල්‍ය තීරණ ගැනීමට නව කමිටුවක්
වංචා, දූෂණ පිළිබඳ කමිටු ලේකම් කාර්යාලය මාස 6කට දීර්ඝ කරයි
බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි
නව ඇමති මණ්ඩලය පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙන්න
බැඳුම්කර හා බරපතළ වංචා දූෂණ පිළිබඳ විවාදය කල් යයි
මිහින් ලංකා දූෂණ වංචා සෙවීමට ජනාධිපති විශේෂ කොමිසමක් ලබන සතියේ
එරාජ් ප්‍රනාන්දුට එරෙහි වංචා දූෂණ විමර්ශන එක තැන පල් වෙයි
ලතින් ඇමෙරිකානු නායකයින්ට ගෙන එන වංචා දූෂණ තොන්ඩු බටහිරින්ද?
මේ වන විට වර්ධනය වෙමින් යන ජාතිවාදී ගැටුම් ඉතා ඉක්මනින් පරාජය කළ යුතු බවත් සියළු දෙනා සමගියෙන් අත්වැල්බැදගත යුතු බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. මේ වන විට නුවර ප්‍රදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. බලයේ සිටින […]
The post අනුර මහනුවරදී ජාතිවාදී ගැටුම් පිලිබදව මහනායක හිමිවරු සමග සාකච්ඡා කරයි. appeared first on Lankatruth.
Related posts:මඩ ප්‍රචාරවලින් කියාපාන්නේ ඔවුන්ගේ පසුබෑමේ තරමය- අනුර දිසානායක පවසයි
ආණ්ඩුව විශ්වවිද්‍යාල තුළට ජාතිවාදී ගැටුම් ගේන්න හදනවා
පරාජිත දූෂිතයින්ගේ ජාතිවාදී උගුල්වල වැටෙන්න එපා
සාකච්ඡා අසාර්ථක වුනොත් විරෝධතා ක්‍රියාමාර්ගවලට යනවා
ඉන්දු – ලංකා ධීවර ගැටුම් නවත්වන සාකච්ඡා අසාර්තකයි
Audio: රටේ ඇත්ත විපක්ෂය ජවිපෙ යැයි මහා නායක හිමිවරු කියති
VIDEO:- පොලිස්පතිගේ නීතිය නැමිල්ල ගැන අනුර ප්‍රශ්න කරයි
ආණ්ඩුවේ ගැටුම් ජීනීවාත් ගමනත් අවුල් කරයි
ග්‍රෑන්ඩ්පාස් වල පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හත්දෙනෙක් මියගොස් තිබේ. ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද වේ. තුවාල ලබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. තවත් පුද්ගලයින් සුන්බුන් අතර සිරවී සිටිනවාද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සහ සහන සේවකයින් එක්ව මේ වන විට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.
The post ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටී හතක් මරුට appeared first on Lankatruth.
Related posts:රාජකීය සංදර්ශනයකදී ගුවන් යානයක් කඩා වැටෙයි – හතක් මරුට
තාප්පයක් කඩා වැටී සිසුවෙකු මරුට
පතලක් කඩා වැටී කුරුවිට අයෙකු මරුට
ගුවන් යානයකින් වැටී අයෙකු මරුට
මගී ගුවන් යානයක් රුසියාවේදී කඩා වැටී 55ක් මරුට
හිටපු විනිසුරු සරත් ආබෘ උඩු මහලින් වැටී මරුට
තුර්කි ගුවන් යානයක් කිරිගිස්ථානයේ කඩා වැටී 16ක් මරුට
වැඩ අවසන් නොකළ අධිවේගී මගේ වළකට වැටී දරුවෙක් මරුට

