Gossips

මහනුවර පාසල් හෙටත් වැසේ

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය වී තිබෙනවා.
මධ්‍යම පළාත් මහ ඇමතිවරයායි මේ බව කියාසිටියේ.
තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම් පදනම් කර ගනිමින් අද දිනයේ ද මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා තැබීමටයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුනේ.