සියලුම අංශවලින් රට අරාජික තත්ත්වයකට පත්ව ඇති බවට ජාතික භික්ෂු පෙරමුණ චෝදනා කරනවා.
එම පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් මේ බව කියා සිටියා.
උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ රජය මෙම තත්ත්වයට වගකිව යුතු බවයි.
Related Articles
යුධ අපරාධ කළ බව පවසමින් මෙරට හමුදා නිලධාරීන්ට දඬුවම් ලබා දීමට උත්සාහ කරන්න එපා – ගරු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමන්
Posted on Author admin
යුධ අපරාධ කළ බව පවසමින් මෙරට හමුදා නිලධාරීන්ට දඬුවම් ලබා දීමට උත්සාහ නොකරන ලෙස ලංකා සභාවේ සම්මාන රදගුරු, ගරු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවෙන් සහ ජාත්‍යන්තර සංවිධාන වලින්… Read More
අලුත් ආණ්ඩුවේදී නඩු දමන බව රතන හිමියන් කියයි
Posted on Author admin
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කටයුතු කළ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඇතුළු නිලධාරින්ට නව රජයක් යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්… Read More
තාවකාලික ඡන්ද හිමි නාමලේඛණය ප්‍රදර්ශනයට
Posted on Author admin
තාවකාලික ඡන්ද හිමි නාමලේඛණය මේ වනවිට ප්‍රදර්ශනයට තබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව තමන්ගේ හෝ පවුලේ සාමාජිකයින්ගේ නම් එහි ඇතුළත්ව ඇත්දැයි පරීක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. දැනට ඡන්ද… Read More