Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගය කල් දමයි

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද බාර නොදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කළා.