තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සන්සුන්ව කටයුතු කරන්නැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා.
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්.
Related Articles
ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වෙයි
Posted on Author admin
ගායන ශිල්පීයෙකු මෙන්ම වාදන ශිල්පියෙකු වන උපාලි කන්නංගර අද (12) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක සිට අසනීප තත්ත්වයේ පසු වූ ඔහු මිය යන විට 67 වන වියේ පසුවුණා. දුම්බර මිටියාවත… Read More
කටුනායක ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයක් ඉදිකිරීම ඇරඹේ
Posted on Author admin
කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ජයිකා ආයතනයේ සහන ණය ආධාර යටතේ මෙම ගුවන් යානා අංගනය ඉදිකෙරෙන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන්… Read More
ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ලබාදීමට ගත් තීරණයට ප්‍රසාදය
Posted on Author admin
මුදල් ලබාදීමේ ක්‍රියාවලිය නවතා, ඉදිරියේදී ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ලබාදීම සඳහා ගෙන ඇති තීරණයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට සිය ප්‍රසාදය පළ කරනවා. Read More