Gossips

සුපිරි විස්සයි විස්ස තරඟාවලිය ඇරඹීමට හෝරා කිහිපයයි

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය තරඟ වදින නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද ඇරඹෙන්නේ ඉන්දු – ශ්‍රී ලංකා සටනකින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේ අද තරඟය සඳහා නිකුත් කළ ප්‍රවේශ පත්‍ර සියල්ල දැනටමත් විකිණී අවසන් වී ඇති බවයි.
තරඟ 7කින් සමන්විත තරගාවලියේ අවසන් තරඟය මාර්තු 18 වන දා පැවැත්වෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාකර තිබූ අද තරඟයට බොහෝදුරට එක්වියහැකි කණ්ඩායම් පහතින්.
Sri Lanka (probable):
1 Kusal Mendis,
2 Danushka Gunathilaka,
3 Kusal Perera,
4 Upul Tharanga,
5 Dasun Shanaka,
6 Thisara Perera,
7 Dinesh Chandimal (capt & wk),
8 Akila Dananjaya,
9 Amila Aponso,
10 Suranga Lakmal,
11 Dushmantha Chameera
India (probable):
1 Rohit Sharma (capt),
2 Shikhar Dhawan,
3 Suresh Raina,
4 KL Rahul,
5 Manish Pandey,
6 Rishabh Pant/Dinesh Karthik (wk),
7 Washington Sundar/Deepak Hooda,
8 Yuzvendra Chahal,
9 Shardul Thakur,
10 Axar Patel,
11 Jaydev Unadkat