දේශීය කර්මාන්ත යටපත් වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩ දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
දේශීය කර්මාන්ත ක්ෂේත්රයේ ඉදිරි ගමනට බලපාන ගැටළු පිළිබදව ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
Related Articles
විදෙස් කාන්තාවකගේ මළ සිරුරක් චාවකච්චේරියේ ළිඳක
Posted on Author admin
ලන්ඩන් නුවර සිට මෙරට පැමිණ සිටි කාන්තාවකගේ මළ සිරුරක් යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ ළිඳක තිබි ඊයේ(16) සොයාගත් බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ බ්‍රිතාන්‍ය සිට මෙරට පැමිණ සිය… Read More
බදුල්ල – විල්පොල ඉඩමක තිබී ජීව අත්බෝ්ම්බ 3 ක් හමුවෙයි
Posted on Author admin
බදුල්ල – විල්පොල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී ජීව අත්බෝම්බ 3 ක් පොලීසිය සොයාගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව අදාළ ස්ථානයට අද උදෑසන පැමිණි පොලිස් නිලධාරින් විසින් එම අත්බෝම්බ 3 සොයාගත් බවයි බදුල්ල පොලීසිය… Read More
කොටුව – මැලිබන් වීථියේ වෙළඳසැළක ගින්නක්
Posted on Author admin
කොටුව – මැලිබන් වීථිය ප්‍රදේශයේ අද උදෑසන වෙළඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ බෑග් විකුණන වෙළඳසැළක අද උදෑසන 5 ට පමණ මෙලෙස ගින්න හටගෙන ඇති බවයි. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 3… Read More