බටහිර වෛද්‍ය ක්‍රමය තුළ වන්ධ්‍යාකරණය සඳහා ඖෂධමය ක්‍රමයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
මෑතකදී සිදුවූ ඇතැම් සිදුවීම්වලින් අනතුරුව වඳ පෙති සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කෙරෙන විමසීම්වලට පිළිතුරු ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව නිවේදනය කර තිබෙනවා.
Related Articles
කොටස් වෙළඳපොළ පහළට
Posted on Author admin
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේ නැවතත් පහත වැටීමක් පෙන්නුම් කළා. සමස්ත දර්ශකය තවදුරටත් 6000ට පහළ සීමාවේ පැවති අතර, ඊයේ දිනය අවසන දී සටහන් වූයේ 5982ක් ලෙසයි. කොටස් වෙළඳපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම… Read More
වෙඩි ප්‍රහාරයකින් අඹුසැමි යුවළකට තුවාල
Posted on Author admin
තලංගම ප්‍රදේශයේ අද අලුයම සිදුවු වෙඩි තැබීමකින් අඹු සැමි යුවළක් තුවාල ලබා තිබෙනවා. අලුයම 2.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලැබු… Read More
අඩවි වන නිලධාරියෙකු වන අලි පහරදීමකින් මරුට
Posted on Author admin
ගිරාඳුරුකෝට්ටේ විරානගමදී වන අලියෙකු පලවාහැරීමේ මෙහෙයුමකට එක්ව සිටි අඩවි වන නිලධාරියෙකු එම වන අලියාගේ පහරදීමකින් මියගොස් තිබෙනවා. Read More