මහනුවරට ඇදිරි නීතිය මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය මැඩපැත්වීම සඳහා අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති අතර ඇදිරිනීතිය ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.හෙට(06) පෙරවරු 6 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Related Articles
සමාජ ජාල ඔස්සේ ජාතිවාදය පැතිරවු සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට.
ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බව පොලිසිය කියයි. මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බව ද, එක් සිසුවකු කොල්ලුපිටියේ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි. මේ අකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත […]
The post සමාජ ජාල ඔස්සේ ජාතිවාදය පැතිරවු සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට. appeared first on Lankatruth.
Related posts:හදිසි අනතුරකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු මරුට
පුන්නකුඩා මුහුද නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු මුහුදට බිළි
පාසල් සිදුන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කල විදුහල්පති අත්අඩංගුවට
ජාතිවාදය ඇවිස්සූ දෙන්නෙක් අත්අඩංගුවට
තවත් සිසුන් 13ක් අත්අඩංගුවට
වෛද්‍ය සිසුන් 12ක් අත්අඩංගුවට
(දෙවන සංස්කරණය) ජපුර සිසුන් 9ක් අත්අඩංගුවට
SAITM විරෝධී සිසුන් 14ක් අත්අඩංගුවට
උදයංග වීරතුංග ඩුබායි නිවසෙන් පැනයයි (UPDATE)
(සිව්වන සංස්කරණය) ශ්‍රී ලංකා රාජයට අත්‍යාවශ්‍ය සැකකරුවෙකු බවට පත් කර සිටින, හිටුපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි නිවසින් පැනගොස් ඇතැයි වාර්තා වේ. උදයංග වීරතුංග මහතා පසුගිය 04 වන දා ඩුබායි රටින් පිටව යෑමට තැත් කිරීමේදී ඩුබායි බලධාරීන් විසින් රඳවාගෙන ප්‍රශ්න කර තිබූ අතර ඔහුව මෙරටට ගෙන ඒම සඳහා නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගියද […]
The post උදයංග වීරතුංග ඩුබායි නිවසෙන් පැනයයි (UPDATE) appeared first on Lankatruth.
Related posts:උදයංග රැගෙන ඒමට විශේෂ කණ්ඩායමක් ඩුබායි යති
උදයංග වීරතුංග බඩුත් සමග එළියට
උදයංග වීරතුංග මහින්ද සමග මතුවෙයි
උදයංග වීරතුංග අල්ලන්න හැකිවන ගිවිසුමක්!
උදයංග වීරතුංග තවමත් සැකකරුවෙකු නොවේලු…
උදයංග වීරතුංග කැරලිකරුවන්ට දුන් අවි ගැන රාජිත කියයි
මිග් වංචාවට උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් ඉල්ලයි
එජාප මන්ත්‍රී නිවසෙන් ජීව උණ්ඩ, වෙඩි නොවදින ඇඳුම් මතුවෙයි – බිරිඳත් අත්අඩංගුවට
මහින්ද පිල කොටි බෝම්බයක් කියූ දියතලාවේ බෝම්බයේ ඇත්ත කතාව මෙන්න…
රුපියල් ලක්ෂ 20ක පමණ ණය බරකින් සිටීම නිසා ඇතිව තිබූ සිත්තැවුලක් හේතුවෙන් නිවෙසේ සඟවා තිබූ අත්බෝම්බය තමා රාජකාරිය කරන කහගොල්ල යුද හමුදා කඳවුරට රැගෙන විත් පුපුරුවා ගෙන සියදිවි හානිකර ගැනීමට සැලසුම් කර සිටි බව දියතලාව බස් රථ පිපිරුමෙන් බරපතළ තුවාල සිදුවූ සාජන් මේජර්වරයා පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර තිබේ. දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂ […]
The post මහින්ද පිල කොටි බෝම්බයක් කියූ දියතලාවේ බෝම්බයේ ඇත්ත කතාව මෙන්න… appeared first on Lankatruth.
Related posts:පීකොක් වැලි ඉවත් කිරීම පිටුපස ඇත්ත කතාව මෙන්න
මහින්ද ඒකාන්තයෙන්ම අගමැති නොකරන බව මෛත්‍රී කියූ ලිපිය මෙන්න
Video: එස්.බී.ගේ මතය පිටුපස ඇත්ත කතාව
කරාටේ ධම්මික ‘පැහැරගැනීමේ’ ඇත්ත කතාව
ලග්ගල පොලිස් මාරුවේ ඇත්ත කතාව
තාජුඩීන් ඝාතනය ගැන ඇත්ත නොකී පොලිසියේ කතාව
කොටි සන්නද්ධ නායක රාම් මහින්ද තුරුලේ
අනුර කියපු කතාව ඇත්ත – නිලධාරියෙක් එහෙම කියලා