මහනුවරට ඇදිරි නීතිය මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය මැඩපැත්වීම සඳහා අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති අතර ඇදිරිනීතිය ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.හෙට(06) පෙරවරු 6 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Related Articles
ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ජයවර්ධනපුර සරසවියේ නව කුලපතිධුරයට.
බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත්වීමෙන් හිස් වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත. ධම්මාලංකාර නාහිමියෝ කැලණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ඇති අතර ඉන්පසු ආචාර්ය සහ දර්ශනවේදී උපාධි සහ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳව ද උපාධි හිමිකර ගෙන සිටිති. ධම්මාලංකාර නාහිමියෝ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවෙනාධිපති […]
The post ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ජයවර්ධනපුර සරසවියේ නව කුලපතිධුරයට. appeared first on Lankatruth.
Related posts:ජයවර්ධනපුර 23 සිට විවෘතයි
නව අස්ගිරි මහ නාහිමි පත් කෙරේ
රටට හානිකර විධායක ජනාධිපති ක්‍රමය එපා – මල්වතු නාහිමි
අස්ගිරි නාහිමි කෙසේවෙතත් මම අකමැතියි – මල්වතු අනුනාහිමි
ජයවර්ධනපුර සරසවියට එල්ල කළ ආණ්ඩුවේ මර්දන හස්තය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා – නලින්ද ජයතිස්ස
කැළණි සරසවියේ ගැටුමක්
පේරාදෙනිය සරසවියේ සිසුන් සත්‍යග්‍රහයක
යාපනය සරසවියේ අදත් විරෝධතා
ගාල්ල දිස්ත්‍රික්කය – බලපිටිය ප්‍රාදේශීය සභාව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-20744 එක්සත් ජාතික පක්ෂය-11313 එක්සත් ජනතා නිදහස් සන්ධානය-4032 ජනතා විමුක්ති පෙරමුණ-2641 ස්වාධින පක්ෂය-1877
The post ගාල්ල දිස්ත්‍රික්කය – බලපිටිය ප්‍රාදේශීය සභාව appeared first on Lankatruth.
Related posts:ගාල්ල දිස්ත්‍රික්කය – බෙන්තොට ප්‍රාදේශීය සභාව
ගාල්ල දිස්ත්‍රික්කය – රත්ගම ප්‍රාදේශීය සභාව
අම්පාර දිස්ත්‍රික්කය – අද්දලාච්චේනෙයි ප්‍රාදේශීය සභාව
පුත්තලම දිස්ත්‍රික්කය – වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව
අම්පාර දිස්ත්‍රික්කය – පදියතලාව ප්‍රාදේශීය සභාව
වවුනියාව දිස්ත්‍රික්කය – වවුනියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව
බදුල්ල දිස්ත්‍රික්කය – බදුල්ල ප්‍රාදේශීය සභාව
හම්බන්තොට දිස්ත්‍රික්කය – තංගල්ල නගර සභාව
කමල් හසන්ගෙන් දූෂණ විරෝධී පක්ෂයක් – කෙජ්‍රිවාල්ගේත් සහාය
තමිල්නාඩු සිනමාවේ පෙරළිකාර රංගණශිල්පියෙකු වන දකුණු ඉන්දීය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුපිරි නළු කමල් හසන්ගේ නායකත්වයෙන් නවතම දේශපාලන පක්ෂයක් බිහි කර තිබේ. “මක්කල නීදි මයියම්” යන නමින් හැඳින්වෙන මෙම නව දේශපාලන පක්ෂයේ සමාරම්භක අවස්ථාව සඳහා මෑතක ඉන්දීය මැතිවරණ දේශපාලනය තුළ විප්ලවකාරී වෙනසක් සිදු කළ “ආම් ආද්මි” පක්ෂයේ නායක අර්වින්ද කෙජ්රිවාල්ද සහබාගී වී ඇති අතර එය මෙම […]
The post කමල් හසන්ගෙන් දූෂණ විරෝධී පක්ෂයක් – කෙජ්‍රිවාල්ගේත් සහාය appeared first on Lankatruth.
Related posts:දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට පැමිණිළි 434ක්
දූෂණ විරෝධී උද්ඝෝෂකයින් මොස්කව් නුවරදී අත්අඩංගුවට!
SAITM විරෝධී වෛද්‍ය වර්ජනයට සහාය පළකරමින් අපි විරෝධතා රැසක් දියත් කරනවා
ගල් අගුරුවලින් ගිල්ල අයට නීතිය කෝ – දූෂණ විරෝධී හඬ
ඉවත් වූ 85හේ පුරප්පාඩුවට දූෂණ විරෝධී රාජ්‍ය නිලධාරින්ගේ සහාය
දූෂණ විරෝධී හඬෙන් අදත් පැමිණිල්ලක්
දූෂණ මර්ධණ කමිටු ලේකම් කාර්යාලය වැහුවට දූෂණ විරෝධී හඬ වැහිලා නැහැ
ආණ්ඩුවේ දූෂණ බර ජනතාව මත පටවමින් ඉන්නවා – දූෂණ විරෝධී හඬ