Gossips

නිදහස් කුසලානය හෙට

හෙට (06) ආරම්භ වන නිදහස් කුසලාන පන්දු වාර විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගි වන බංග්ලාදේශ සහ ඉන්දීය කණ්ඩායම් ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණියා.
තරඟාවලියේ සියළු තරඟ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 7ට ආරම්භවීමට නියමිතයි.
තරඟ 06කින් සමන්විත තරගාවලියේ පළමු තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතරයි.
ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම..