මුදල් සිහිනය යථාර්ථයක් කර ගැනීමට විදෙස් ගෘහ සේවය සදහා ගිය බහුතරයකගේ සිහිනය සිහිනයක්ම පමණක්ම වු පුවත් පසුගිය කාලය පුරාම වාර්තා වුණා.
එසේ ගෘහ සේවය සදහා ගොස් අතරමං වූ තවත් කාන්තාවන් දෙදෙනෙකු පිළිබද අපට වාර්තා වුණේ පොළොන්නරුව සහ අම්බලන්ගොඩ ප්රදේශයෙන්.
Related Articles
සැම දෙනෙත් කඳුළින් තෙත් කර සිංහල සිනමාවේ රිදී සීනුව අවසන් ගමන් ගිය හැටි
Posted on Author admin
අභාවප්රාප්ත ප්රවීන ගායන ශිල්පී ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරුවේ සිදු කෙරුණේ කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. මේ අතර, අභාවප්රාප්ත… Read More
නානයාමේ අවධානම් ප්රදේශයක පතල් කැපීමක් නිසා ජනතාවට අසීරුතා
Posted on Author admin
නාය යාම් හේතුවෙන් මිනිසුන් සමගම මෙරට ගම්බිම් කිහිපයක්ම පසුගිය කාලයේ පොළවට වැලලී ගිය අයුරු හිරු ප්රවෘත්ති හරහා අප වාර්තා කළා. එවන් ඛේදයන් අමතකව යාමටත් මත්තෙන් නායයෑමේ බරපතල අවධානමක් ඇති නිවිතිගල… Read More
තෙවැනි ඇස ගැටුණු අනතුර
Posted on Author admin
හාලිඇල සිට බදුල්ල දෙසට ධාවනය වූ ත්රිරෝද රථයක් සහ බදුල්ල දෙස සිට හාලිඇල දෙසට ගමන් කළ යතුරුපැදියක් එකිනෙක හැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (19) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු… Read More