අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාශභංග යෝජනාව පිළිබද අද (04) දිනයේත් ස්ථාන කිහිපයකදී දේශපාලන පක්ෂ නියෝජිතයන් අදහස් පලකළා.
Related Articles
අලූත් අවුරුද්දේ ආහාර අනුභවය සුබ මොහොතින්
Posted on Author admin
අලූත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 03.54 ට යෙදී තිබූ සුබ මොහොතින් සිදු කෙරුණා. මෙවර අලූත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත යෙදී තිබුණේ අපරභාග 02.42 ටයි. රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති… Read More
ඉතියෝපියාවේ මාස 6 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
Posted on Author admin
ඉතියෝපියාව මාස 6 ක කාලයක් සදහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට අග්‍රාමාත්‍ය හේල්මාරියම් ඩෙසාලෙජන් දේශපාලන ප්‍රතිසංස්කරණවලට ඉඩ ලබාදීමෙන් අනතුරුව ඉල්ලා… Read More
දෙමළ ජනතාවට ආර්ථික නිදහස දෙන බවට ගෝඨාභයගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
තමා ජනාධිපති වුවහොත් ආර්ථික නිදහස අත්කරදීම දෙමළ ජනතාවට ලබාදෙන මුල්ම විසඳුම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ එම කටයුතු සිදුවූ නමුත්,… Read More