Sports

ඉන්දික දිසානායක සහ සුදේෂ් පීරිස් අද තරග බිමට

COLOMBO (News 1st) – ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලිය උස්බෙකිස්ථානයේදී අද (10) සිව්වැනි දිනටත් පැවැත්වේ අද (10) දිනයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දික දිසානායක සහ සුදේෂ් පීරිස් තරග බිමට නියමිතය. ඔවුන් තරග වදින්නේ කිලෝ ග්‍රෑම් 73 බර පන්තියෙනි. එම තරග අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග […]

The post ඉන්දික දිසානායක සහ සුදේෂ් පීරිස් අද තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.