Sports

වැස්සේ බාධා මැද ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්..

COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද(29) ආරම්භ විය. පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 113 ක් රැස් කර ගෙන සිටියේ ය. වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන්, තරගයේ ආරම්භය […]

The post වැස්සේ බාධා මැද ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.