Sports

T20 අවසන් මහා තරගයේ තීරක හා සිව්වැනි විනිසුරු

COLOMBO (NEWS1ST): මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, අවසන් මහා තරගයේ, තරග තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ල මහතා කටයුතු කරනු ඇති. අවසන් මහා තරගයේ සිව්වැනි විනිසුරුවරයා ලෙස කටයුතු කරන්නේ, කුමාර් ධර්මසේන මහතායිි. 2021 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ඩුබායිහී දී හෙට (14) පැවැත්වීමට […]

The post T20 අවසන් මහා තරගයේ තීරක හා සිව්වැනි විනිසුරු appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.