Sports

පකිස්ථානය අවසන් පූර්ව වටයට

COLOMBO (News 1st) – පකිස්ථානය මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තේ ය .. ඒ, සුපිරි 12 දෙනාගේ වටයේ නැමීබියාවට එරෙහිව අබුඩාබි හිදී පැවති තරගය ලකුණු 45කින් ජය ගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානයට ශක්තිමත් ආරම්භයක් ලබා දුන් ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 113ක සබඳතාවක් […]

The post පකිස්ථානය අවසන් පූර්ව වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.