Sports

IPL ශූරතාවය සිව්වන වරටත් චෙන්නායි සුපර් කිංග්ස් දිනා ගනී..

COLOMBO (News 1st) – IPL ඉතිහාසයේ සිව්වන වරටත් ශූරතාවය ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත්වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. ඒ ඊයේ(15) පැවති 2021 IPL තරගාවලියේ අවසන් මහා තරගය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 27 කින් ජය ගැනීමත් සමගිනි. අවසාන මහා තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 192 ලබා […]

The post IPL ශූරතාවය සිව්වන වරටත් චෙන්නායි සුපර් කිංග්ස් දිනා ගනී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.