Sports

05 වන කඩුලේ වාර්තාගත සබඳතාවය ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාවට ජය ගෙනදෙයි

COLOMBO (News 1st): ඕමානයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 19කින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද ජය ගත්තේය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 4 ලකුණු 51 කදී බිඳ වැටුණි. ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල්ට සහ කමිදු මෙන්ඩිස්ට ලකුණු රැස් කිරීමට හැකි නොහැකි විය. පැතුම් නිස්සංක ලකුණු 08කට දැවී ගිය […]

The post 05 වන කඩුලේ වාර්තාගත සබඳතාවය ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාවට ජය ගෙනදෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.