Sports

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරය අවලංගු කෙරේ..

COLOMBO (NEWS1ST): ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරය අවලංගු කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා උපුටා දක්වන විදෙස් වාර්තා පැවසුවේ, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමනාකරණයේ සිදු වූ වෙනසක් නිසා සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවයි.

The post ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරය අවලංගු කෙරේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.