Sports

ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය අද ඇරඹේ

COLOMBO (News 1st) – 2021 ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය නෝර්වේහි ඔස්ලෝ නුවරදී අද(02) ආරම්භ ‌වේ. රටවල් 102 ක් මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා ක්‍රීඩකයින් සිව් දෙනෙක් සහ ක්‍රීඩිකාවක් ​සහභාගි වී සිටී. ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය ලබන 10 වැනිදා අවසන් වීමට නියමිතය.

The post ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.